සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ගේ මෙහෙයවීම මත රාජ්‍ය සේවා කොමිෂන් සභාව හෙට අරලිය ගහ මන්දිරයට කැඳවා ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.
එහි නියෝජිතයින් අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ මෙය එම ස්වාධීන කොමිෂන් සභාවට සිදුකරන දේශපාලන බලපෑමක් බවයි.
Related Articles
තවත් වන අලි පැටවෙක් මරුට (ඡායාරූප)
Posted on Author admin
හක්ක පටස් වෙඩිල්ලක් පත්තුවීම ඇතුළු මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් උතුරු පළාත තුළ පසුගිය වසරේ වන අලි 18 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව උතුරු පළාත භාර පශු වෛද්‍ය නිළධාරි බි.ගිරිදරන් පවසනවා. වවුනියාව,… Read More
ඇඹිලිපිටියේ පාසලක් නොසන්සුන්තාවක් නිසා වසා දැමේ
Posted on Author admin
ඇඹිලිපිටිය – පනාමුර ප්‍රදේශයේ පාසලක ඇති වූ නොසන්සුන්තාවයක් හේතුවෙන් අද දහවල් නියමිත වේලාවට පෙර එම පාසල වසා දැමීමට ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා පියවර ගත්තා. පාසලේ හිටපු විදුහල්පතිනිය,… Read More
තායි රජකුමරියගේ අගමැති සිහිනය නිමා වෙයි
Posted on Author admin
මහා වජිරලොන්කෝන් රජුගේ ප්‍රකාශය අණක් සේ සලකා උබෝල්රත්නා රාජකන්‍යා කුමරිය අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් නොකරන බව ඇය ඒ සඳහා නම් කළ තායි රක්ෂ චාට් පක්ෂය පවසනවා. හිටපු අගමැති තක්ෂින්… Read More