Gossips

මෙරටට ණය ගැනීමේ ඓතිහාසික වාර්තාව එජාපයට – බන්දුල

මෙරටට ණය ගැනීමේ ඓතිහාසික වාර්තාව හිමිවන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පළකළා.