ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ සාමාජිකයින්ට ETI අධ්‍යක්ෂක මණ්ඩලයෙන් විවිධ තර්ජන එල්ලවන බව එම සංගමය පවසනවා.
අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සභාපති අනූෂා ජයන්ති මහත්මිය මේ බව සඳහන් කළා.
Related Articles
පොලිස් අත්අඩංගුවට පත්වූ පස් ටිපර් රථයක් පස් මාර්ගයේ දමා පළා යයි
Posted on Author admin
ආණමඩුව පල්ලම ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා පස් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බලපත්‍ර කොන්දේසි කඩ කරමින් පස් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු පොලිස් අණ නොතකා ටිපර් රථයක් ධාවනය… Read More
සා.පෙළ උත්තර පත්‍ර ඇගයීම් 23 වනදා ඇරඹේ
Posted on Author admin
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ලබන 23 වනදා සිට ආරම්භ කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. අදියර දෙකක් යටතේ මෙම උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සිදුකිරීමට නියමිත අතර,… Read More
දෙපානමදී ඝාතනය වූ පුද්ගලයා පාතාල සාමාජිකයෙකු බවට සැක
Posted on Author admin
පන්නිපිටිය – දෙපානම – අරලිය උයන මංසන්ධිය අසළදී හමුවූ වෙඩි වැදී මිය ගිය පුද්ගලයා පාතාල සාමාජිකයෙකු බවට සැක කරන බව පොලීසිය පවසනවා. ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කළේ එම පුද්ගලයාට එරෙහිව… Read More