නව ව්‍යවස්ථාවෙන් දෙමළ ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මේ බව කියා සිටියා.
Related Articles
චන්දිමාල්ගෙන් අභියාචනයක්
Posted on Author admin
ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවනි ටෙස්ට් තරඟය අතරතුර පන්දුවේ ස්වභාවය වෙනස් කල බවට චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් එම චෝදනාවට වරදකරු වීම නිසා තරඟ මුදලින් 100%ක… Read More
දරු තිදෙනා නිවසේ තනිකර පළා ගිය මව
Posted on Author admin
කුඩා දරුවන් තිදෙනෙකු නිවසේ තනිකර දමා ප්‍රදේශයෙන් පලා ගොස් සිටින මවක් අත්අඩංගුවට ගැනීමට වව්නියාව අධිකරණය නියෝග කර තිබෙනවා. මාස 11ක් අවුරුදු 05 ක් සහ අවුරුදු 14 ක් වයසැති දරුවන් තිදෙනෙක් වව්නියාව,… Read More
පරිභෝජනයට නුසුදුසු මත්ස්‍ය කිලෝග්‍රෑම් 2800 ක් අත්අඩංගුවට
Posted on Author admin
පරිභෝජනයට නුසුදුසු අයුරින් සකස් කරන ලද මත්ස්‍යයින් කිලෝග්‍රෑම් 2800 ක් කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම්ව තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ ශීතකරන… Read More