Gossips

ඩඩ්ලි සිරිසේනගෙන් ඉල්ලිමක්

බලය ලබාගැනීමේ අරමුණින් ජාතිවාදය වපුරන දේශපාලනඥයින්ට ඉදිරියේදී ඡන්දය ලබා නොදෙන ලෙස ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ඉල්ලීමක් කරනවා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පැවති ප්‍රධාන තෛයිපොංගල් උත්සවයට පොළොන්නරුව – ඇතුමල්පිටිය ප්‍රදේශයේදී අද එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.