Gossips

වෙඩි වැදී තුවාල වී සිටි වන අලියෙකු මියයයි

ගලෙන්බිදුනුවැව යකල්ල ප්‍රදේශයේ හුරුලු වැව් රක්ෂිතයේ වෙඩි වැදීමෙන් තුවාල වූ වන අලියෙකු ඊයේ (15) උදෑසන මිය ගොස් තිබෙනවා.
වන අලියාගේ ඉදිරි පාදයට වෙඩි වැදීම හේතුවෙන් වන අලියා දැඩි සේ අසාධ්‍ය තත්වයේ සිට ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නොසැලකිලිමත් ක්‍රියා හේතුවෙන් වන අලියා මිය ගිය බවයි.