රටේ සියළු ආගම් ආරක්ෂා වී ඇත්තේ බෞද්ධාගම හේතුවෙන් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
කළුතර – පිංහේන ප්‍රදේශයේ ඊයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
Related Articles
ගජ චන්ඩ මාරුතය උතුරේ පාසල් වසයි
Posted on Author admin
ගජ චණ්ඩ මාරුතය හේතුවෙන් අද දිනයේ උතුරු පළාතේ සියලූම පාසල් වසා දැමීමට තීරණය කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ප්‍රකාශ කළා. එමගින් යාපනය ඇතුළු උතුරේ ප්‍රදේශ කිහිපයකට බලපෑම් ඇතිවනු ඇති බවටයි… Read More
ව්‍යවස්ථා සංශෝධනයකට කාලය ඉක්ම ගොස් ඇතැයි හෙළ උරුමය කියයි
Posted on Author admin
ආණ්ඩුව තුළ බලගතු ප්රතිසංස්කරණයක් සිදුකළ යුතු බව ජාතික හෙළ උරුමය පවසනවා. කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මහ ලේකම්, අමාත්‍ය පාඨලි චම්පික රණවක කියා සිටියේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමේ… Read More
රට පාවාදුන් බවට සිදුකළ චෝදනාවලට ජනපතිගෙන් පිළිතුරු
Posted on Author admin
රට පාවා දුන් බවට ඇතැමුන් නගන චෝදනාවලට ජනාධිපතිවරයා ජගත් මහා මණ්ඩල සැසිවාරයේදී නිවැරදි පිලිතුරක් ලබා දුන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ සඳහන් කළා. ඔහු… Read More