ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පස්දින නිල සංචාරයක් සදහා අද (15) දහවල් පිලිපීනය බලා පිටත්ව ගොස් තිබෙනවා.
මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයාට අමතරව 13 දෙනෙකු යුත් දූත පිරිසක්ද එක්ව සිටි බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ.
Related Articles
විපක්ෂ නායක ගැටලුව අවසන් – නිදහස් පක්ෂ මහලේකම්
Posted on Author admin
විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් වන සියළු ගැටළු මේ වනවිට නිරාකරණය වී අවසන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ ඊයේ පැවති වැඩසටහනකින්… Read More
මහින්දානන්ද, අධිකරණයෙන් මුදා හරී – සහයට ඩිලාන්, දයාසිරි, චන්දිම සහ අනුරාධත් එයි
Posted on Author admin
ඇප කොන්දේසි සපුරාලීම හේතුවෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (17) පෙරවරුවේ මුදා හැරියා. හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ… Read More
බෝට්ටුවක් නෞකාවක ගැටී ධීවරයන් 4 ක් මරුට
Posted on Author admin
බේරුවල ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් ධීවරයන් 4 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් දෙදෙනෙකු අතුරුදන් බවයි පොලිසිය සඳහන් කළේ. මෙම ධීවරයන් ගමන් කළ බෝට්ටුව නෞකාවක ගැටීමෙන්… Read More