එක්සත් ජාතික පක්ෂයට මාධ්‍ය අවශ්‍ය නොවන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.
මහනුවර ප්‍රදේශයේ ඊයේ (14) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
නිධන් කැණීම් සිදුකළ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
නිධන් වස්තු ලබා ගැනීමේ අරමුණින් බලංගොඩ – සමනලවැව ප්‍රදේශයේ කැණීම් සිදුකළ සැකකරුවන් 4 දෙනෙකු පූජා භාණ්ඩ සමඟින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිවුල්වැව, ගනේමුල්ල, ඉඹුල්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්… Read More
යේමනයේ යුද ගැටුම් නිසා කුඩා ළමයින් 85,000ක් මිය යයි
Posted on Author admin
ගත වූ වසර 3ක කාලය තුළ යේමනයේ පවතින යුද ගැටුම් හේතුවෙන් කුඩා ළමයින් 85,000ක් මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. මොවුන් සියළු දෙනා වයස අවුරුදු 5ට අඩු ළමයින් වන බවයි විදෙස් වාර්තා සඳහන්… Read More
දෙවන ටෙස්ට් තරගය ගැන සුරංග ලක්මාල් කතා කරයි
Posted on Author admin
එංගලන්තය සමග හෙට ආරම්භ වන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජයග්‍රහණය කිරීම සඳහා හොඳ මානසික මට්ටමකින් පසුවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සුරංග ලක්මාල් පවසනවා. අද පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති මාධ්‍ය… Read More