කොළඹ නගරයේ සුපිරි වෙළඳ සංකීර්ණයක පිහිටි සිනමා හලක් මකුණන් බෝවීම හේතුවෙන් තාවකාලිකව වසා දමන ලෙස නියෝග කර තිබෙනවා.
කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ ලද පැමිණිලිවලට අනුව සිදුකළ පරීක්ෂා කිරීම්වලින් අනතුරුව අදාළ නියෝගය නිකුත් කළ බවයි.
Related Articles
දෙමළ සන්ධානය රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවට සැරසේ
Posted on Author admin
වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙරට සිටින මහකොමසාරිස්වරු සහ තානාපතිවරු දැනුම්වත් කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබෙනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් කියා සිටියේ… Read More
රජයේ ආයතනවල දූෂණ සහ වංචා සෙවීමට පත් කළ ජනපති කොමිෂම පැමිණිලි භාරගැනීම අරඹයි
Posted on Author admin
2015 වසරේ ජනවාරි මස 14 වන දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කළ ජනාධිපති පරීක්ෂණ… Read More
දෙවන ටෙස්ට් ගැටුමේ කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. එහිදී තරඟය ආරම්භයේ අගනා පන්දු යැවීමක නිරතවූ විශ්ව ප්‍රනාන්දු මේ වනවිට… Read More