Gossips

ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන්න කැබිනට් අනුමැතිය

ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.