කට හඬ පරීක්ෂාවක් සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර අද ප්රථම වරට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.
ඒ, ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීම සඳහා ක්රියාත්මක වූ බව කියන කුමන්ත්රණය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණයට අදාළවයි.
ඒ අනුව අද පෙරවරු 10 ට පමණ පොලිස්පතිවරයා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණි අතර, විනාඩි 45 කට පසුව ඔහු ඉන් පිටව ගියා.