එළඹෙන පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භවීමට ප්‍රථමයෙන් දෙමළ ජාතික සන්ධානය ආණ්ඩු පක්ෂය තුළ අසුන් ගැන්වීමට කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මේ බව සඳහන් කළේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
හිරු ගමින් ගමට අද මීගස්තැන්නට
Posted on Author admin
රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 4 වන අදියර රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More
ජනපති අද ඉරානයට – නව අවබෝධතා ගිවිසුමකටත් අත්සන් තබයි
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දෙදින නිළ සංචාරයක් සඳහා අද ඉරානය බලා පිටත්ව ගියා. ඒ, ඉරාන ජනාධිපති හසාන් රවුහානිගේ විශේෂ නිළ ආරාධනයකට අනුවයි. සිය සංචාරයේදී ජනාධිපතිවරයා ඉරාන – ශ්‍රී ලංකා ආර්ථික… Read More
බලංගොඩ දරුවා තවමත් අතුරුදන්
Posted on Author admin
බලංගොඩ – සමනලවත්ත ප්‍රදේශයේ අතුරුදන් වූ 10 හැවිරිදි දරුවා සොයා යුද හමුදාව සිදුකළ මෙහෙයුම් නතර කර තිබෙනවා. ඊයේ (23) දිනයේදී යුද හමුදාවේ 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙහෙයුම් දියත් කළ නමුත් දරුවා හමුවූයේ… Read More