Gossips

පාලනය තීරණය කිරීමේ ශක්තිය අප සතුයි – සුමන්දිරන්

රටේ පාලනය තීරණය කිරීමේ ශක්තිය දෙමළ ජාතික සන්ධානය සතු බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරම් පවසනවා.
යාපනය ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
මේ අතර, යාපනය – වලිකාමම් ප්‍රදේශයේ අද පැවැති සම්මන්ත්‍රණයකට එක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරම් උතුරේ සංවර්ධනය සම්බන්ධයෙන් ද අදහස් පළකළා.