යාපනය,කට්පෝවලම් ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනය වී ඇත්තේ කට්පෝවලම් ප්රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක්.
ඊයේ (13) මියගිය තරුණයා හා තවත් පිරිසක් අතර ඇතිවු බහින්බස් වීමක් දුරදිගයාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඝාතනය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.
(ඡායාරූප – මාධව කුලසූරිය)