Gossips

හිටපු ක්‍රිකට් නායකයා ඉදිරි මැතිවරණයේදී ගන්නා තීරණය ගැන මුල්වරට රටටම හෙළිකරයි

තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීම පිළිබඳව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිලකරත්න දිල්ශාන් අදහස් පළකලා.
තරුණ පිරිස් සමඟ රටට සේවයක් කිරීමේ අරමුණ සහිතව තමන් මෙම තීරණය ගත් බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර ඉදිරි මැතිවරණයකට ඉදිරිපත් වීම ගැන මාධ්‍යවේදීන් විසින් විමසූ අවස්ථාවේ ඔහු දැක්වූයේ මෙවන් අදහසක්.