Gossips

ප්‍රජාතන්ත්‍රවාදය ගැන ෆොන්සේකා ගැටළුවක

නව කැබිනට් මණ්ඩලයක් සහ අග්‍රාමාත්‍යවරයෙකු දිවුරුම් දුන්නද රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ මහර ආසන බල මණ්ඩල රැස්වීම ඊයේ අමතමින්. ‘‘අගමැතිවරයෙක් ඉන්නවා.
ඇමති මණ්ඩලයකුත් ඉන්නවා. නමුත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. අගමැතියි ඇමති මණ්ඩලයයි කටයුතු කරන්නේ වතුරෙ නටන කකුළුවෝ වගේ. ප්‍රජාතන්ත්‍රවාදය අද නැහැ. අවුරුදු තුනහමාරක් රජය කරගෙන ගියත් අපට ප්‍රජාතන්ත්‍රවාදය ඉෂ්ඨ කරගන්න ඉෂ්ඨ කරගන්න බැරිවෙලා.’’