Gossips

නව දුම්රිය බලවේග කට්ටලය මංගල ගමන අරඹයි

ඉන්දියාවෙන් ආනයනය කළ දුම්රිය බලවේග කට්ටලය අද සිය පරික්ෂණ ධාවනය ආරම්භ කළා.
ඒ අනුව අද උදෑසන 7.30 ට පමණ එම දුම්රිය මරදානේ සිට කන්කසන්තුරේ දක්වා ගමන් ආරම්භ කළ බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.
එම දුම්රිය බලවේග කට්ටලය මැදිරි 13 කින් සමන්විතයි.
මගීන් රහිතව මෙම දුම්රිය ධාවනය කර ඇති අතර, මෙය කොළඹ වරාය වෙත ගොඩබෑම සිදුවූයේ පසුගිය වසරේ දෙසැම්බර් මස 3 වනදායි.