ඉදිරි ජනාධිපතිවරණය සඳහා හොඳම අපේක්ෂකයා හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ බදුල්ල ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
Related Articles
කහවත්තේ පෙරහරක අලි කුලප්පුවෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට
Posted on Author admin
කහවත්ත නගරයේ මිහිඳු පෙරහරක් අතරතුර අලියෙකු කුලප්පු වීමේ සිද්ධියේදී බරපතල තුවාල ලබා රෝහල් ගත කර සිටි පොලිස් නිලධාරියා දින 11කට පසු මියගොස් තිබෙනවා. රත්නපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර… Read More
ජිනීවා කොන්දේසි ඉෂ්ඨ කළත් ආර්ථිකය ශක්තිමත් නැහැ – විපක්ෂයෙන් චෝදනා
Posted on Author admin
සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව රහසිගතව පුපුරුවා හැර ජිනිවා කොන්දේසි ඉෂ්ඨ කළ ද අපනයනය ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ආණ්ඩුවට නොහැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි ප්‍රකාශ කළා. ඔහු මේ… Read More
ජපානයේ ජල ගැලීම් නිසා 27 ක් මරුට
Posted on Author admin
බටහිර සහ මධ්‍යම ජපානයේ පවතින දැඩි වර්ෂාවත් සමග ඇති වූ ජල ගැලීම්වලින් දැනට පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. තවත් 47 දෙනෙකු අතුරුදන් වී ඇති අතර පුද්ගලයින් 5 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති… Read More