පෝලන්තයේ – ඩෑන්ස් ප්‍රාන්තයේ නගරාධිපතිවරයාට පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.
ඒ, නගරාධිපතිවරයා එම ප්‍රාන්තයේ සමාජ සුබසාධන කටයුත්තකට එක්ව සිටියදියි.
ප්‍රහාරය එල්ල කළ සැකකරු පෝලන්ත ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Related Articles
ගිනි අවි රැගෙන ආ දෙදෙනෙකු ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකයි
Posted on Author admin
අම්බලන්ගොඩ බස් නැවතුම්පොල ආසන්නයේ තිබූ ස්වර්ණාභරණ අලෙවිසැලක් පුද්ගලයන් දෙදෙනෙකු විසින් කොල්ලකා තිබෙනවා. ඊයේ සවස යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි අප වාර්තාකරු… Read More
ගලිගමුව ඉන්ධන පිරවුම්හලේ රිය අනතුරින් එක් අයෙකු රෝහලේ
Posted on Author admin
කෑගල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගලිගමුව ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකට පැමිණි වෑන් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පිරවුම්හලේ සේවකයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. අද (29) දහවල් සිදු… Read More
නව අගමැතිට සන්ධානයේ සියලු මන්ත්‍රීවරුන්ගේ සහය – ජනපති හෙට ජාතිය අමතයි
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ කණ්ඩායම්… Read More