නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වත්මන් පාර්ලිමේන්තුව තුළින් සම්මත නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ පුත්තලම – නාත්තණ්ඩිය ප්‍රදේශයේ ඊයේ (13) පැවැති ජන හමුවකට එක්වෙමින්.
Related Articles
කළුතර නගර සභාවේ වැඩ අධිකාරීවරයෙකුට සිර දඩුවම්
Posted on Author admin
අල්ලස් ලබාගැනීමේ චෝදනාවකට වරදකරු වූ කළුතර නගර සභාවේ වැඩ අධිකාරිවරයෙකුට බරපතල වැඩ සහිත වසර 04ක සිරදඩුවම් කොළඹ මහාධිකරණය අද නියම කළා. ඒ මෙම නඩුව මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි හමුවේ කැදවූ… Read More
හෙරොයින් සමඟ පුද්ගලයෙකු ගල්කිස්සේදී අත්අඩංගුවට
Posted on Author admin
හෙරොයින් ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 80 ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ගල්කිස්ස ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරු 04 ට පමණ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස – සෙම්බරන්කොටුව… Read More
බිට්කොයින් ගැන මහබැංකුවෙන් නිවේදනයක්
Posted on Author admin
ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නිකුත් කරන බිට්කොයින් ඇතුළු අතථ්‍ය මුදල් මෙරට සංසරණය වීම පිළිබදව මහබැංකුව දැනුවත් කිරීමේ නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමගින් පෙන්වා දෙන්නේ මෙවැනි අප්රකාශිත… Read More