පසුගිය වසර තුනහමාරක් පුරාවට නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් කෙටුම්පතක් හෝ ඉදිරිපත් නොවුන බැවින් තවදුරටත් ඒ වෙනුවෙන් කාලය වෙන් කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව ජනතා විමුක්ති පෙරමණ පවසනවා.
කොළඹදී අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මෙම අදහස් පලකළා.
Related Articles
ගංවතුරේ මසුන් අල්ලන්න ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි
Posted on Author admin
හොරණ කැකුලළිය විහාරස්ථානය අසල ගංවතුරේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා. අද උදෑසන 10.40 ට පමණ ලැබුනු තොරතුරකට අනුව මෙම සිරුර සොයාගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ. මෙලෙස මියගොස් ඇත්තේ පෝරුවදණ්ඩ… Read More
මත්ද්‍රව්‍ය ගෙන එන ක්‍රමයයි බලන්න ඕන – හිටපු ආරක්ෂක ලේකම්
Posted on Author admin
පසුගිය රජය සමයේ තුරන් කළ කොකේන් නැවතත් මෙරටට පැමිණීම පිළිබද සොයා බැලිය යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අද පැවැති නඩු විභාගයකින් අනතුරුව මාධ්‍යයට… Read More
විදෙස් මැතිවරණ නිරීක්ෂකයින් වැඩ අරඹයි
Posted on Author admin
මැතිවරණය නිරික්ෂණය කිරිමට මෙරටට පැමිණි විදේශීය නිරික්ෂකයින් 10 දෙනෙකු අද දිස්ත්‍රික්ක කිහිපයක් වෙත පිටත්ව ගොස් තිබෙනවා. මැතිවරණ කොමිසන් සභාවේ ආරධනයකට අනුව මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ ඉන්දීයාව,… Read More