බේස් ජම්පින් ක්රීඩාව මෙරට තුල එතරම් ප්රසිද්ධියක් ලැබූ ක්රීඩාවක් නොවේ.
මෙම අවදානම් සහගත ක්රීඩාවේ නිරතවන ශ්රී ලංකා යුද හමුදා සාමාජිකයන් මේ දිනවල පුහුණුවීම් වල නිරත වන්නේ එළඹෙන නිදහස් දින සැමරුම ඉලක්ක කරගනිමින්,
Related Articles
කොටස් වෙළදපොළ කැපී පෙනෙන වර්ධනයක්
Posted on Author admin
නව දේශපාලන පෙරළියෙන් අනතුරුව අද පළමුවරට පැවති ගනුදෙනුවලදී කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක කැපී පෙනෙන වර්ධනයක් සලකුණු කළා. සමස්ත මිල දර්ශකය ඒකක 109කින් වර්ධනය වූ අතර, ගනුදෙනු නිමාවේ සටහන් වූයේ 5941ක්… Read More
ඇමරිකාවෙන් වෙනිසියුලාවට ආධාර
Posted on Author admin
තමන් අන්තර්වාර ජනාධීපති ලෙස හඳුන්වා දෙන වෙනිසියුලානු විපක්ෂ නායක හුවාන් ග්වයිඩෝ ඉල්ලීමකට අනුව ඇමරිකාව වෙනිසියුලාවට ආධාර යැවීමට නියමිතයි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෙනිසියුලානු… Read More
දකුණු කොරියාව ශබ්ද විකාශණ යන්ත්ර නිවා දමයි
Posted on Author admin
උතුරු කොරියාවට දෙසට මුහුණලා සවිකර ඇති ශබ්ද විකාශණ යන්ත්ර මගින් සිදුකරන ප්රචාරක කටයුතු දකුණු කොරියාව අත්හිටුවා තිබෙනවා. ලබන සතියේ දෙරට අතර ආරම්භ වීමට නියමිත ඉහළ පෙළේ සාකච්ඡා හේතුවෙන් දකුණු… Read More