නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ පමණින් උතුරේ ජනතාවගේ ගැටලු සදහා විසදුම් නොලැබෙන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
ඒ, අද පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
Related Articles
ෂී – ජින්පින් ජීවිතාන්තය දක්වා, චීන ජනපති ධුරයට
Posted on Author admin
ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරමින් ජනාධිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීමට චීනයේ ජාතික මහජන කොංග්‍රසය තීරණය කර තිබෙනවා. ඒ අනුව වත්මන් ජනාධිපති ෂී – ජින්පින්ට සිය ජීවිතාන්තය දක්වා ධුරයෙහි රැදී සිටීමට… Read More
පක්ෂ නායක රැස්වීමක් හෙට
Posted on Author admin
විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා අදාළ රැස්වීම කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇති. හෙට පස්වරු 01 ට පාර්ලිමේන්තුව… Read More
තේ වලට සීනි සහ ග්ලූකෝස් මිශ්‍ර කිරීම ගැන පරීක්ෂණ ඇරඹේ
Posted on Author admin
තේ නිෂ්පාදනයේදි සිනි සහ ග්ලූකෝස් මිශ්‍ර කිරිම සම්බන්ධයෙන් මේ වන විට පරික්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ප්‍රකාශ කලා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු… Read More