මේ වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ බල මණ්ඩල පිහිටුවීමේ අවස්ථාවට, කඩවත – කිරිල්ලවල ප්‍රදේශයේදී අද (13) එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
පොහොට්ටුවේ සභාපතිත්වය හිටපු ජනපති භාර නොගනු ඇති – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්
Posted on Author admin
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිත්වය භාර නොගනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන… Read More
උතුරු කොරියාවේ න්‍යෂ්ටික පරීක්ෂණ බිම් මැයි මාසයේ වැසේ
Posted on Author admin
උතුරු කොරියාව, සිය න්‍යෂ්ටික අත්හදාබැලීම් සිදුකරන පරීක්ෂණ බිම් මැයි මාසයේදී වසා දැමීමට නියමිත බව දකුණු කොරියාව ප්‍රකාශ කළා. දකුණු කොරියානු ජනාධිපති කාර්යාලය මේ බව නිවේදනය කළේ උතුරු කොරියානු… Read More
ඉන්දුනීසියාවේ පාසලක් හදිසි ජල ගැල්මකට හසුවෙයි
Posted on Author admin
ඉන්දුනීසියාවේ උතුරු දිග සුමාත්‍රා දිවයිනේ අධික වර්ෂාවත් සමග ඇති වූ හදිසි ගංවතුරකට හසුවීමෙන් පාසල් සිසුන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් සිසුවෙකු මේ වනවිට… Read More