Gossips

එජාප ජනපති අපේක්ෂකයා සජිත් – හේෂා විතානගේ

ඉදිරි ජනාධිපතිවරණයකදී එක්සත් ජාතික පක්ෂයට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති අතර, ඒ සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා අමාත්‍ය සජිත් ප්‍රේමදාස බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසනවා.
රක්වාන ප්‍රදේශයේ අද (13) පැවති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.