පෙරවරු 07.30 ත්, පස්වරු 01.30 ත් අතර පාසල් කාලය තුළ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා.
කුරුණෑගල – පොතුහැර – මහපිටිය ප්‍රදේශයේ පාසලක පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඊට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කෙරෙන බවයි.
Related Articles
පරිඝනක සාක්ෂරතාව ඉහළට
Posted on Author admin
මෙරට පරිඝනක සාක්ෂරතාව පසුගිය 2017 වසරේදී සියයට 28.6කින් වර්ධනය වී තිබෙනවා. විශේෂයෙන් නාගරික ප්‍රදේශවල පරිඝනක සාක්ෂරතාව සියයට 40.5කින් ඉහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන්… Read More
දකුණු කොරියාව හමුවේ ජර්මනියේ ලෝක කුසලාන සිහිනය බොඳවෙයි
Posted on Author admin
දකුණු කොරියාව සහ ජර්මනිය අතර පැවති තරඟය 2ට 0 ක් ලෙස දකුණු කොරියාව ජයගත්තා. මෙම පරාජයත් සමඟ පසුගිය ලෝක ශූර ජර්මනිය මෙවර පාපන්දු තරඟාවලියේ ඉවත්වීම විශේෂත්වයක්. Read More
යාපනයේ කළහකාරි ලෙස හැසිරුණු 11 ක් අත්අඩංගුවට
Posted on Author admin
පසුගිය දින කිහිපය තුළ යාපනය ප්‍රදේශයේ සිදුවූ කලහකාරි සිද්ධීන් වලට සම්බන්ධ පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ එම සිද්ධීන් වලට අදාළ යතුරුපැදි 4 ක් ද පොලිස් භාරයට ගත්… Read More