ගතවූ වසර 4 ක කාලය තුල සෞඛ්‍ය ක්ෂේත්රයේ සිදුව ඇතැයි කියන දූෂණ පිළිබඳ සෙවිමට ජනපති කොමිසමක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එකගතාව පළකර තිබෙනවා.
අද ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ බව සඳහන් කළා.
Related Articles
තාත්තා වෙනුවට පුතාව අත්අඩංගුවට ගනියි
Posted on Author admin
වරෙන්තු නිකුත් වූ තාත්තා පැනගිය පසු ගෙදර සිටි වයස අවුරුදු 16 පුතා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පවසමින් ගාල්ල උඩුගම පාරේ නාකියාදෙණිය ප්‍රදේශයේ ගම්වාසින් ඊයේ 17 දැවැන්ත උද්ඝෝෂණයක තිරත ව තිබෙනවා…. Read More
නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාරගෙන් ප්‍රශ්නයක්
Posted on Author admin
වත්මන් සංවර්ධන කටයුතු පිළිබඳව විවේචනය කරන විපක්ෂය සිය පාලන සමයේදී කර්මාන්ත ක්ෂේත්රයට කළ සේවය කුමක්දැයි නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ප්‍රශ්න කරනවා. ඔහු මේ අදහස් පළකලේ අද කොළඹදී පැවති… Read More
මැතිව්ස්ට නිදහස් කුසලානයත් අහිමි වෙයි
Posted on Author admin
අබාධ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා එක්දින සක පන්දුවාර 20 කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ට බංග්ලාදේශය සමඟ පැවැත්වෙන පන්දුවාර 20 තරඟාවලිය අහිමි වන බව වාර්තා වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය… Read More