පසුගියදා ආණ්ඩුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පිළිගැනීම සඳහා අද පෙරවරුවේ මහියංගණයේදී උත්සවයක් සංවිධාන කර තිබුණා.
නමුත් එය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ඒ සඳහා අවස්ථාව හිමි වූයේ නැහැ.
Related Articles
අද පස්වරුවේත් ප්‍රදේශ කිහිපයකට වැසි
Posted on Author admin
ඌව, උතුරුමැද පළාත්වලට සහ ත්‍රිකුණාමලය, වවුනියාව, මුලතිව්, මඩකලපුව, අම්පාර සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලට අද පස්වරුවේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, හම්බන්තොට… Read More
බස්නාහිර සහ මධ්‍යම පළාත් සභාවලට නෙළුම් පොහොට්ටු
Posted on Author admin
බස්නාහිර සහ මධ්‍යම පළාත් සභා සැසි වාර ආරම්භයේදී අද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් නෙළුම් පොහොට්ටු රැගෙන සභා වාරයට පැමිණ තිබෙනවා. හිරු වාර්තාකරු සඳහන් කළේ ඔවුන් එම පළාත් සභා ඉදිරිපිට පළාත්… Read More
මත්ද්‍රව්‍ය පාලනයට විශේෂ පොලිස් ඒකක 25 ක්
Posted on Author admin
මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ පාලනය කිරීම වෙනුවෙන් දිවයින පුරා විශේෂ පොලිස් ඒකක 25 ක් ළගදීම ආරම්භ කරන බව නීතිය, සාමය හා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා. හිරු ප්රවෘත්ති… Read More