Gossips

මන්ත්‍රී SB මහනුවර ගින්නෙන් දිවි ගලවාගත් පවුලේ සුවදුක් විමසයි

මහනුවර – යටිනුවර වීථියේ පස් මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නෙන් දිවි ගලවාගත් රාම්රාජ් පවුලේ සුවදුක් විමසීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක අද පැමිණියා.
ඒ, ඔවුන් මේ වනවිට තාවකාලිකව රැඳී සිටින මහනුවර වෛශාඛ්‍යදාන සංග්‍රහ සමිති මූලස්ථානයටයි. එහිදී රාම්රාජ් තමන් මුහුණදුන් අත්දැකීම මන්ත්‍රීවරයාට පැහැදිළි කළා.