ප්‍රංශයේ පැරිස් නුවර බේකරියක අද සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් 47 දෙනෙකු තුවාල ලැබුවා.
ඉන් 10 දෙනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
ගෑස් කාන්දුවක් ඊට හේතුවී ඇති බවට සැක කරන අතර, පිපිරීමෙන් පසු ඇතිවූ ගින්න පාලනය කිරීමට ගිනි නිවන භටයන් 200 කට ආසන්න සංඛ්‍යායාවක් යොදා ගැනුනා.
Related Articles
පොලීසියට ප්‍රකාශයක් දෙන්නැයි ඇප ලැබුණු හිමිවරුන්ට නියෝග
Posted on Author admin
ඇප මත මුදා හැරුණු පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව් නමට අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව කොටුව පොලීසියට ප්‍රකාශයක් ලබාදෙන ලෙසට අධිකරණය නියෝග කර… Read More
ඒකාබද්ධය ස්වාධීන වීමේ සූදානමක
Posted on Author admin
විපක්ෂ නායකවරයා සම්බන්ධයෙන් කථානායකවරයා ඊයේ (10) ලබාදුන් තීන්දුවත් සමඟ ඒකාබද්ධ විපක්ෂයට ස්වාධීනවීමේ තත්වයක් උදා වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා පවසනවා. ලබන අඟහරුවාදා හිටපු ජනාධිපති… Read More
අනුරාධපුරදී දුම්රියට පැන තරුණයෙකු සියදිවි නසාගනී
Posted on Author admin
අනුරාධපුර – දම්වැල් විස්ස ප්‍රදේශයේදී දුම්රියට පැන තරුණයෙකු ඊයේ පස්වරුවේ සියදිවි හානිකරගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වූ දුම්රියකට පැන මොහු මෙලෙස සියදිවි… Read More