Gossips

ෆොන්සේකා යළිත් තෙවරප්පෙරුම ගැන කතා කරයි

හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා අද යළිත් වරක් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විවේචනය කරනු ලැබුවා.
ඒ, යාපහුව ආසනයේ එක්සත් ජාතික පක්ෂ බල රැස්වීම අමතමින්.