ප්‍රංශයේ පැරිස් නුවර බේකරියක අද සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව මේ වනවිට තහවුරු වී තිබෙනවා.
ඉන් නවදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.
Related Articles
වකුගඩු රෝගීන් වාර්තාවීමේ අඩුවක් පවතින බව ජනපති කියයි
Posted on Author admin
දිවයින පුරා පිහිටි සුළු වාරිමාර්ග පද්ධති ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා. ඒ මහවිලච්චිය – නබඩගස්දිගිලිය වැව අසලින්. මෙහි පළමු අදියර… Read More
මැතිවරණ කොමිසමේ වියදම කෝටි 24 කින් ඉහළට
Posted on Author admin
ජාතික මැතිවරණ කොමිසමේ පසුගිය වසරේ වියදම රුපියල් කෝටි 24 කින් ඉහළ ගොස් තිබෙනවා. පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පසුගිය වසරේ ඡන්ද හිමි නාමලේඛණය ආයතන මට්ටමින් මුද්‍රණය කිරීමට අමතර රුපියල් කෝටි 03 ක්… Read More
ඉන්ෆ්ලුවෙන්සා ගැන උපදෙස් මාලාවක්
Posted on Author admin
මේ දිනවල දැඩි අවධානයක් යොමුව ඇති ඉන්ෆ්ලූවෙන්සා රෝගය පිලිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීම සඳහා විශේෂ උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගුරුවරුන්ට නිකුත් කර තිබෙනවා. ඒ අනුව පාසලේදී දරුවෙකුට… Read More