ඉදිරි පැය කිහිපය තුළ ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලට වැසි සමඟ පැයට කිලෝමීටර් 70 සිට 80 දක්වා වන කෙටි කාලීන තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම කාලසීමාව තුළ ප්‍රබල අකුණු තත්ත්වයක් ද ඇති විය හැකි බවයි.
Related Articles
රුපියල අවප්‍රමාණ වෙයි
Posted on Author admin
මැයි මාසය අවසන් වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3.3කින් අවප්‍රමාණ වී තිබෙනවා. ශ්‍රී ලංකා රුපියල අදාළ කාලය තුළ අවප්‍රමාණය වී නොමැත්තේ ඉන්දියානු රුපියල හමුවේ පමණයි. ඊයේ දිනයේදී ඇමරිකානු… Read More
ගම්වාසීන්ගේ අමානුෂික පහර දීමට ලක්වූ ආදිවාසියෙක් මරුට
Posted on Author admin
සොරකම් කළ බව පවසා ආදිවාසී සාමාජිකයෙකු ඝාතනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්ත ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. 30 හැවිරිදි මෙම ආදිවාසී සාමාජිකයාට වෙළඳසැල්වලින් භාණ්ඩ සොරකම්… Read More
උදයංග පිටුවහල් කරන්න
Posted on Author admin
ඩුබායි හිදී අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග වහාම මෙරටට පිටුවහල් කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්… Read More