කළුතර – හොරණ ප්‍රධාන මාර්ගයේ එතනමඩල ප්‍රදේශයේදී අද (12) සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔහු සහ තවත් දෙදෙනෙකු ගමන් කළ යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
Related Articles
තවත් සද්ධන්තයෙකුගේ ජීවිතයක් අකාලයේ අහිමි වෙයි (ඡායාරූප)
Posted on Author admin
වෙඩි වැදීමෙන් තුවාල ලබා සිටි වන අලියෙකු පෙරේදා රාත්‍රියේ හල්දුම්මුල්ල, හරංකහට ප්‍රදේශයේ දී මියගොස් තිබෙනවා. ප්‍රදේශවාසීන් පැවසුවේ තුවාල ලබා සිටි මෙම වන අලියා දින ගණනාවක් එම ප්‍රදේශයේ සැරිසරමින්… Read More
බාබුල් කාපු දුම්රිය මගියෙකු ජිවිතක්ෂයට
Posted on Author admin
හැටන් දුම්රිය ස්ථනයේ සිට කොළඹ දක්වා ගමන් කිරිමට (10) රාත්‍රි හැටන් දුම්රිය ස්ථනයට පැමිනි මගියෙකු හැටන් දුම්රිය ස්ථනයේදි ජිවිතක්ෂයට පත් වූ බව හැටන් පොලිසිය පවසනවා. මෙසේ මිය ගොස් ඇත්තේ මට්ටක්කුලිය… Read More
නැඟණිය ඉදිරිපිට දී සිරුරට ගිනි තියාගත් නවගත්තේගම 15 හැවිරිදි පාසල් සිසුවිය
Posted on Author admin
සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ පාසල් සිසුවියක් ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇති බව නවගත්තේගම පොලීසිය පවසනවා. මෙලෙස රෝහල් ගතකර ඇත්තේ නවගත්තේගම, මුල්ලේගම පදිංචි වයස අවුරුදු… Read More