Gossips

බේකරි හිමියන්ගෙන් රතු එළියක්

රුපියල අවප්‍රමාණවීම හමුවේ තිරිඟු පිටි මිල ඉහළ ගියහොත් ඊට සාපේක්ෂව බේකරි නිෂ්පාදනවල මිල ගණන් වැඩි කිරීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති එන්.කේ. ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ රුපියල අවප්‍රමාණය වීම බේකරි කර්මාන්තයට ද බලපා ඇති බවයි.