Gossips

පිළියන්දලින් කැපුම් තුවාල සහිත සිරුරක් හමුවෙයි

පිලියන්දල – හැඩිගම – අලූත්පාර ප්‍රදේශයේ කැපුම් තුවාල සහිතව මිය ගිය තරුණයෙකුගේ සිරුරක් පොලීසිය ඊයේ රාත්‍රියේ සොයාගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පිළියන්දල පොලීසියට ලද තොරතුරක් මත මෙම මළ සිරුර සොයා ගත් බවයි.
මෙය ඝාතනයක් බවට සැක කෙරෙන අතර, මෙලෙස මිය ගොස් ඇත්තේ 22 හැවිරිදි රත්මලාන – ජයසුමනාරාම ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.