අද සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ අනුව ඌව, මධ්‍යම, දකුණ, සබරගමුව පළාත්වල මෙම වැසි තත්ත්වය අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ.
Related Articles
කිරි ගොවියාගෙන් රජයට යළි චෝදනා
Posted on Author admin
දේශීය කිරි කර්මාන්තය ඉහළ නැංවීමේ අරමුණින් කිරිගොවීන් සදහා රජය විසින් සහන ණය ක්‍රමයක් යටතේ ලබාදී ඇති ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද කිරි ගවයින් හේතුවෙන් එම ගොවීන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ… Read More
දංකොටුව – නාත්තණ්ඩිය මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මරුට
Posted on Author admin
දංකොටුව – නාත්තණ්ඩිය මාර්ගයේ කිලෝමීටර් 13 කණුව ආසන්නයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ පුද්ගලික බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති… Read More
පොලිස්පති ඉවත් කිරීමේ වගකීම ව්‍යවස්ථාදායක සභාවටයි – රාජිත
Posted on Author admin
පොලිස්පති ධුරය සම්බන්ධයෙන් අවසන් වගකීම පැවරෙන්නේ ව්‍යවස්ථාදායක සභාවට බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඔහු මේ බව සදහන් කළේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් රජයේ ප්රවෘත්ති… Read More