Gossips

රබර් ආශ්‍රිත වෙළඳ කලාපයක් පිළිබඳ සාකච්ඡා

රබර් ආශ්‍රිත නිදහස් වෙළඳ කලාපයක් ආරම්භ කිරීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ වැවිළි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
චීනයේ හයිනාන් ප්‍රාන්ත උප ආණ්ඩුකාර ෂේන් දන්යෑන් සහ වැවිළි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක අතර පැවති මෙම සාකච්ඡාවට චීනයේ වාණිජ කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටි බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.