Gossips

දැවැන්ත පිඹුරෙකුට අත් වූ ඇඟ කිලිපොළා යන ඉරණම

කිනිතුල්ලන් වෙලාගෙන සිටි පිඹුරෙකු මුදාගැනීමට සරපයින් මුදාගන්නා පුද්ගලයෙකු සමත්ව තිබෙනවා.
මෙම සර්පයා හමුවී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් හි නාන තටාකයක සිටියදීයි.
එහි හිමිකරු කළ දැනුම්දීමකට අනුවයි ටෝනි සහ බෘක් නමැති සර්පයන් අල්ලන පුද්ගලයන් විසින් එහි පැමිණ සර්පයා අල්ලාගෙන ඇත්තේ.
එහිදී කිනිතුල්ලන් 500 ක් ප්‍රමාණයක් සර්පයා වෙලාගෙන සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අනතුරුව සර්පයා පශු රෝහලක් වෙතට ගෙනයාමෙන් අනතුරුව ඖෂධ භාවිතාකර කිනිතුල්ලන් ඉවත්කර ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.