පළාත් සභා මැතිවරණය ඉල්ලා සියලූදෙනා පාර්ලිමේන්තුව වැටලිය යුතු බව උතුරුමැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක ප්රකාශ කළා.
පලාගල ප්රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ආණ්ඩුකාරවරයා කියා සිටියේ පළාත් සභා මැතිවරණය පැවැත්වෙන වකවානුවක් මෙතෙක් කිසිවෙකුත් නොදන්නා බවයි.
