නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආ යුත්තේ මහා මැතිවරණයකින් පසුව පිහිටුවන නව පාර්ලිමේන්තුවකින් බව පොදුජන පෙරමුණ පවසනවා.
බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මේ බව කියා සිටියා.
Related Articles
රුපියලේ අගය පහළට
Posted on Author admin
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ බැස තිබෙනවා. ඒ අනුව අද(14) දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 155 යි ශත 90ක් ලෙසයි. ආනයනකරුවන්ගෙන් ඩොලර් සඳහා පවතින ඉල්ලූම… Read More
කතානායකවරයාගෙන් මන්ත්‍රීවරුන්ට අවවාදයක්
Posted on Author admin
කතානායක කරූ ජයසූරිය මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව ආරම්භක අවස්ථාවේදීම අවවාදයක් ලබා දී තිබෙනවා. ඒ අද සිට අයවැය කාරක සභා අවස්ථාව ඇරඹෙන බැවින් විවාදයට එක්වන මන්ත්‍රීවරුන් සිය අසුන් වල සිට කටයුතු… Read More
පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන්
Posted on Author admin
දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී නිමාවට පත් වුනා. පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීම ආරම්භ කල දකුණු අප්‍රිකාව… Read More