Gossips

නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුත්තේ මහ මැතිවරණයකින් පසුවයි

නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආ යුත්තේ මහා මැතිවරණයකින් පසුව පිහිටුවන නව පාර්ලිමේන්තුවකින් බව පොදුජන පෙරමුණ පවසනවා.
බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මේ බව කියා සිටියා.