ඉන්ධන මිල අඩු කළද බස් ගාස්තු අඩුකිරීමක් සිදුකිරීමට හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ මිල සූත්‍රය හරහා මාසිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය වෙනස් විය යුතු බවයි.
Related Articles
පොදුජන පෙරමුණ සහ නිදහස් සන්ධානය ඉදිරියේදී පුළුල් සන්ධානයකින් – මහින්ද කියයි
Posted on Author admin
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ නිදහස් පක්ෂය එක්ව පුළුල් සන්ධානයකින් ඉදිරි මැතිවරණවලට තරඟ කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පෞද්ගලික කාර්යාලයේදී නව වසරේ… Read More
කංජිපානි ඉම්රාන්, – මධුෂ් ගැන තවත් තොරතුරක් හෙළි කරයි
Posted on Author admin
තමන් වසර හතරකට පෙර මාකඳුරේ මධුෂ් හඳුනාගත් බව කොළඹ අපරාධ කොට්ඨාශ භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්, ප්‍රකාශ කර තිබෙනවා. ඒ, කොළඹ අපරාධ… Read More
බෝට්ටුවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු මරුට (ඡායාරූප)
Posted on Author admin
මන්නාරමට ආසන්න උතුරු මුහුදේදී ධිවර බෝට්ටුවක් තුළ සිදුවූ පිපිරීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් තුන් දෙනෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ මන්නාරම පල්ලිමුනෙයි ප්‍රදේශයෙන්… Read More