Gossips

ජනපති, අගමැති සහ විපක්ෂනායකවරයා හදිසියේම හමුවෙයි

ජනප්‍රිය ගායන ශිල්පී භාතිය-සන්තුෂ් සිය 20 වන සංවත්සරය වෙනුවෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී "ඔබ නිසා" නමින් ප්‍රසංගයක් පැවැත්වුනා.
එම අවස්ථාවට විශේෂ ආරාධියන් ලෙස ජනපති, අගමැති සහ විපක්ෂනායකවරයා එක්ව සිටීම විශේෂත්වයක්.
ඒ අනුව උත්සවයට එක්වූ ජනපති මෛත්‍රීපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රසංගය නැරඹූ අවස්ථාව පහතින්.

එම අවස්ථාවේ සජීවී දර්ශන පෙළක් පහතින්.