Gossips

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු යවයි

ශ්‍රී ලංකා -නවසීලන්ත විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පළමුව පන්දුවට පහරදීමට නවසීලන්තයට ආරාධනා කළා.
මේ තරඟය පැවැත්වෙන්නේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරදී.
අද තරඟයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ,
ලසිත් මාලිංග(නායක),
කුසල් ජනිත්,
නිරෝෂන් දික්වැල්ල,
සදීර සමරවික්‍රම,
කුසල් මෙන්ඩිස්,
දසුන් ශානක,
තිසර පෙරේරා,
ධනංජය ද සිල්වා,
ලක්ෂාන් සඳකැන්,
කසුන් රාජිත,
ලහිරු කුමාර.