අපේක්ෂා කරන සමාජ වෙළඳපොල ආර්ථිකය නිර්මාණය කර ගැනීමට තවත් වසර 10 ක් ගතවනු ඇතැයි පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
මහරගම නගර සභාවේ සේවකයින් සිය රාජකාරි කටයුතුවලින් ඉවත් වෙයි
Posted on Author admin
මහරගම නගර සභාවේ සියලූම සේවකයින් සිය රාජකාරි කටයුතුවලින් ඉවත්වී තිබෙනවා. නගර සභාවේ විදුලි අංශයේ සේවකයින් සිව් දෙනෙකුට නගර සභා සභාපති ටිරාජ් ලක්රුවන් පහරදී ඇති බවට චෝදනා කරමිනුයි ඔවුන් මෙලෙස… Read More
සාමාන්‍ය පෙළ සිසුවියකට වසර 4කට පසු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සාධාරණයක්
Posted on Author admin
කැපවීමෙන් අධ්‍යාපනය හදාරා අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙන සිසුන් නැවත සමීක්ෂණ සඳහා ඉල්ලුම් කිරීම සුලබ දෙයක්. නමුත් පළමු ප්‍රතිඵල වෙනස් වීම සිදුවන්නේ ඉතාමත්ම කලාතුරකින්. නැවත සමීක්ෂණ ප්‍රතිඵල… Read More
ETI අධ්යක්ෂ මණ්ඩලයට යළි නොතීසි
Posted on Author admin
ETI මූල්‍ය ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලයට ලබන වසරේ ජනවාරි මස 28 වන දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා. ඒ, ඊට අදාළ නඩුවක් අද මීගමුව මහේස්ත්‍රාත් ආර්. ජයසූරිය හමුවේ… Read More