Gossips

ඇෆ්ගනිස්ථානයේ පළාත් 04 කට තලේබාන් ප්‍රහාර

ඇෆ්ගනිස්ථානයේ පළාත් 04 ක මුරපොල ඉලක්ක කරගෙන එල්ල වූ තලේබාන් ප්‍රහාරවලින් ආරක්ෂක නිලධාරීන් තිස් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ ඇමරිකානු හමුදා සහ තලේබාන් සංවිධානය අතර සාම සාකච්ඡා පවතින මොහොතක මෙවැනි ප්‍රහාරයක් එල්ල වීම ගැටළු සහගත බවයි.