2017 වසරේ සංචාරක ඉපයීම් සියයට 3.2කින් වර්ධනය වී ඇති බවට තාවකාලිකව ඇස්තමේන්තුගත කර ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා. එහි අගය ඇමරිකානු ඩොලර් මිලියන 3631ක්. එසේම වැඩිම සංචාරකයන් පිරිසක් ඉන්දියාව, චීනය,… Read More
Related Articles
දිස්ත්‍රික්ක කිහිපයකට ඉදිරි පැය 24 තද වැසි
Posted on Author admin
රත්නපුර, කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ඉදිරි පැය 24 දී මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම ඌව පළාතේ සහ කෑගල්ල,… Read More
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ්ට සේවා දිගුවක්
Posted on Author admin
අද දින විශ්‍රාම යාමට නියමිතව සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ්ට වසරක සේවා දිගුවක් ලබාදී තිබෙනවා. Read More
ගෝන මස් ප්‍රවාහනය කළ අයෙක් පොලිස් අත්අඩංගුවේ
Posted on Author admin
ගෝන මස් තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලයෙක් තණමල්විල, හම්බෙගමුව, කණ්ඩියපිට ප්‍රදේශයේ දී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිරෝද රථයකින් ගෝන මස් කිලෝ ග්‍රෑම් 63ක් ප්‍රවාහනය කරමින් සිටියදී අදාල… Read More