මිනිස්කම, ජාති, ආගම් සියලු භේද ඉක්මවා යන උතුම් ගුණයක්.
එම ගුණාංගයෙන් හෙබි පිරිසක් තවමත් අප අතර ඉතිරිව සිටින බව පසක් කරන පුවතක් අපට වාර්තා වුණා.
ඒ, පසුගිය දිනක මහනුවර යටිනුවර වීදියේ සිව් මහල් ගොඩනැගිල්ලේ ඇතිවූ ගින්නෙන් අවතැන් වූ රාමරාජා පවුලට සරණක් වන්නට මහනුවර වෛශාඛ්‍යදාන සංග්‍රහ සමිතිය ඉදිරිපත් වූ පුවතයි.
Related Articles
බස් රථ අනතුරකින් එක් අයෙකු මියගොස් 25 කට තුවාල (ඡායාරූප)
Posted on Author admin
අලව්ව කපුවරල ප්‍රදේශයේදී අද (13) සවස බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලබා රෝහල ගත කර ඇති බව පොලිසිය පවසනවා. තුවාල ලැබූ පුද්ගලයින් අලව්ව රෝහලේ දැනට… Read More
රජිව් ඝාතන නඩුව යළි විවෘත කළ නොහැකි බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රකාශ වෙයි
Posted on Author admin
හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඝාතන නඩුව යළි විවෘත කළ නොහැකි බව ඉන්දීය මධ්‍යම ඔත්තු සේවාව එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම්දී තිබෙනවා. ඒ, රජිව් ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඩුවම්… Read More
ගණිත ඇගයීම් ගාස්තු පහළ හෙළා නැති බව විභාග දෙපාර්තමේන්තුව කියයි
Posted on Author admin
සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය පිළිතුරු පත්‍ර ඇගයීමේ ගාස්තු කිසිදු ආකාරයකින් පහළ දැමීමක් සිදුකර නොමැති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත කියා සිටියේ පසුගිය… Read More