Gossips

බස්නාහිර මහ ඇමතිගෙන් නිලධාරීන්ට චෝදනාවක්

අද පෙරවරුවේ කරදියාන ප්‍රදේශයේ පවතී උත්සවයකට පැමිණි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා එහි සිටි නිලධාරීන්ට බැනවණා.
ඒ කසල කන්දෙන් ඇතිවන දුර්ගන්ධයට නිසි පිළියම් නොගැනීම හේතුවෙන්.